විදේශිකයන් 9ක් සමඟ හෙරොයින් ට්‍රෝලරයක් අල්ලයි!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේදී හෙරොයින් සමඟ විදේශීය ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ මඩකලපුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණ තොරතුරක් මත ඔහුගේ කණ්ඩායමක් හා නාවික හමුදාව එක්වය.

මෙම හෙරොයින් තොගය සමඟ විදේශීය සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගත් බවත් ඔහු පැවැසීය.

එසේම මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු පැය 24 පුරාම 1997 අංකයට ලබාදිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Leave a Reply

#Tags; gossip la, gossip lanka, lanka gossip, gossip hiru, hiru gossip, gossip lanka news, lanka gossip news, gossip, gossip lanka hot news, gossip lankahotnews, gossip c lanka, gossip lanka c, hiru gossip lanka, gossip c, gossip lanka c news